Welකම්


.



ඔන්න අපිත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තලු..

එදාට එදාට තුම්මුල්ල තක්සලාවේ වෙන සාටර් කතා අපේ විදියට නොදන්න අපේ අයට බෙදන්නලු මේක හැදුවේ. කියන්න නම් ගොඩක් ඒවා තිබ්බට මොකද මේක පරක්කු වෙන්න පොඩි අවුලකට තිබ්බෙ මේකට නමක් නැති එක. අපේ විශාරද මට්ටමේ බැචාලා සැට් එකට හොදින් කිව්වට නමක් නම් හරියට හම්බ උනෙ නෑ ලු.. ඒ පාර ආයෙත් කලින් ටිකම BOLD කරලා Font එක මාරු කරලා එහෙම කිව්වට පස්සෙ අපේ උගන්ඩා ගෙන් ආවා නමක් බ්ලොග්ස් එකට.. මිනිහට එව්වට මෙව්වට නම් දාලා හොදට පුරුදුයි ලු නේ.. :P
 
" දන්නෝ දනිති "

ඒ නම තෝරගන්න කුඹලා, උගන්ඩා, ඇස්සා සහ ජටා දිවා රෑ නොබලා අද හවස් වරුවේ හෙන ගේමක් දුන්නලු..

කොහොම කොහොම හරි ජටාගේ " අපේ අසම්මත කතා " සහ ඇස්සගේ " වලක් හෑරුවොත් ගෙම්බෙක් " නැතුව මේ නම හොදයි කියලා කට්ටිය තීරණයකට ඇවිත්, නමෝ විත්තියෙන් අපේ
සාටර්කරණය පටන් ගත්තලු..

සාටරේ කොහොමද ?

9 Responses to “Welකම්”

  1. සුභ පැතුම් මචන්.... දිගටම සාටරේ කරගේන යමු... - කුඹලා

  2. එකෙන්ම සුභ පැතුම්.... නමෝ විත්තියෙන් එහෙනම් වැඩ පටන් ගමු... -ගුරා-

  3. Muditha says:

    නියමායි...... සාටරේට ජයවේවා - ඇස්සා

  4. thaaruu says:

    oyita vada honda namak daanna thibba.. oka maarama common ne
    <<<< vivechanaya kalata kamak naa ne>>> :P sry honde :P

  5. @Tonks-අනේ කමක් නෑ.. අනිත් අයගෙන් විවේචන කෙසේ වෙතත් ඔයාගෙන් නම් බලාපොරොත්තු වුණා.. :P
    අපිනේ දන්නේ නම දාපු හැටි.. හෆ්ෆෝයි.. මොකට කියනවද.. :P

  6. අලුත් නමක් යෝජනා කලොත් සලකා බලන්න පුලුවන් ඉතිං :ඩී

  7. Anonymous says:

    Nice Work :D

  8. Anonymous says:

    මෙ ඔගොල්ලන්ගේ කතා ටික මම කියෙව්ව ... ඒත් ඒව හරිම ගොන් නෙ :පී :D

  9. @කිරිල්ලී - අනේ ඉතින් ඒවා ඔය අහක යන කිරිල්ලියන්ට තේරෙන්නේ නෑනේ.. සොරි හොදේ.. :D :D :D

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..