ටිකක් පරණ උනත් මරේ මරු කතාවක්. ඔන්න එහනම් මේ කියන්න හදන්නේ අපෙ කිරියගෙ film බැලිල්ල ගැනයි. කතාව කියන මම ඇස්සා...
කිරිය ගාව Tute 1කේ පිටුවයි පිටුවෙ තියන වචන වල අකුරුයි කියන්න පුලුවන් ගිරවෙක් ඉන්නව කියල ඔක්කොමල දන්නවනෙ.....
ඉතින් Exam 1ට පාඩම් කරන්න කියල කිරිය අයියගෙ ගිරවත් අරගෙන කට්ටිය සෙට් වුනාලු Library 1ට...
ටිකක් වෙලා යද්දි මොකෙක් හරි ෆිස්සෙක් කට තියන් ඉන්න බැරි කමට film ගැන කියවන්න පටන් ගත්තලු...
ඕව ගැන කියද්දි මටත් ඉතිං කට පියන් ඉන්න බෑනෙ....
ප්‍රථම වතාවට හා හා පුරා කියල බලපු බයහිතෙන (horror) film 1ක ගැන කිව්වලු ඉතින් (ඒක බලපු විදිහ කවුරුත් දැනගන්න ඔනෙ නෑ හරි....)
මේ වෙලාවෙ අපේ කිරිය අයිය එයාගේ ගිරවගෙ Dictation check කරන ගමන්ලු හිටියෙ...
ෆිල්ම් එකේ නම ඇහුන විතරයි ගිරවත් පැත්තකට දාල එක පාරටම
"මොකක් ගිරිරාජ්"
කියල කෑ ගැහැවෙ නැතෙයි...
කට්ටිය හිනා වෙන්න ගත්තහමලු තෙරුනෙ කිරිය මෙච්චර වෙලා "ගිරිරාජ්" ගැන හිත හිත හිටිය 1ක මාට්ටු කියල...
ඒක ශේප් උනා කියමුකො...












